සෝමවීර චන්ද්‍රසිරි පෙහොට්ටුවෙන් ශ්‍රී.ල.නි.ප යට..
මහජන එක්සත් පෙරමුණේ උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. සෝමවීර චන්ද්‍රසිරි මහතා ඒකාබද්ධ විපක්ෂයට සහය පළකළ ප්‍රබල සාමාජිකයෙකු වන අතර ඔහු අද (28) උදෑසන ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවී ඇත.