පියසේන ගමගේට රාජ්‍ය අමාත්‍ය ධූරයක්..
ද්විත්ව පුරවැසිභාවය ලබා තීබීමෙන් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වීමෙන් පුරප්පාඩු වූ එම ධූරයට පත්වූ පියසේන ගමගේ මහතාට නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය හිමි වී ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පියසේන ගමගේ මහතා විසින් අද (28) උදෑසන අදාළ ධූරයේ දිවුරුම් දී තිබේ.