සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගායිකා ජින්ජර් අනතුරකට ලක්වෙයි..

 alt=මෙරට එළිමහන් ප්‍රසංග වේදිකාවේ ඉහළ ප්‍රසිද්ධියක් උසුලන ගායිකා ජින්ජර් මෝටර් රථ අනතුරකට මුහුණ දී ඇති බව වාර්තා වේ. සංගීත ප්‍රසංගයක් සදහා සහභාගී වීමට පැමිණෙමින් සිටියදී දෙණියාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර ගායිකා ජින්ජර් ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් ගමන් කරමින් තිබූ මෝටර් රථය අඩි 60 ක පමණ ප්‍රපාතයකට පෙරළීම නිසා මෙම අනතුර සිදුව තිබේ. ගායිකා ජින්ජර් ඇතුළු පිරිස මෙම අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීම සදහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට