සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගැළපීමක් නොමැති ප්‍රතිපත්ති ඇති හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී පාලනයට තවදුරටත් සහය දීමට හෘද සාක්‌ෂියට එකගව කළ නොහැකි නිසා ඒකාබද්ධ විපක්ෂයට සහය දෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා

 alt=ප්‍රතිපත්තිමය ලෙස කිසිදු ගැළපීමක් නොමැති වත්මන් හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාකලාපයට තවත් සහය දීම හෘද සාක්‌ෂියට එකගව කළ නොහැකි නිසා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සදහන් කර සිටියි. ඊයේ (28) මීගමුවේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නිමල් ලන්සා මහතා මෙම අදහස් පළකරන ලදී.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින් ලෙස කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයින් පත්කර ඇති බවත් රටේ සම්පත් විකුණා දමිමින්, මහ බැංකු බැඳුම්කර වංචාව හරහා රටේ ආර්ථිකය බිදදමමින් වත්මන් ආණ්ඩුව සිදුකරනු ලබන රටට අහිතකර පාලනයට සහය දීම තමන්ට තවදුරටත් කළනොහැකි බැවින් නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වී ඒකාබද්ධ විපක්ෂයට සහ දීමට තමන් තීරණය කළ බව නිමල් ලන්සා මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට