සත්‍යයේ පුවත් අඩහැරය….

පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමේදී කැපෙන්නේ කවුරුන්දැයි වැදගත් නෑ – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

 alt=වැදගත් වන්නේ තම කඩුවට කැපෙන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබදව නොව රටේ පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීම පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (28) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති “නිදහසේ සම්මුතිය” එළිදැක්‌වීමේ උළෙලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා විසින් මෙම අදහස් පළකරන ලදී. පිරිසිදු දේශපාලනයක් කරා ගමන් කරද්දී කඩුවට කැපෙන පක්‍ෂය, තමාට ඇති ඥාතිත්වය, හිතවතකම ආදිය කිසිදු වැදගත්කමන් නොමැති බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සාමාජිකත්වය දරණ දේශපාලන පක්‍ෂ 31 ක නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට