සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පවුල් සෞඛ්‍ය සේවා නිල ඇදුම් වල වෙනසක්..

 alt=මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ නිල ඇදුම වර්තමාන කාලයට ගැළපෙන ආකාරයට වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. නිල ඇදුම වෙනස් කිරීම සම්බන්ධයෙන් අදාළ වෘත්තීය සංගම් වලින් යෝජනා කැදවීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. අදාළ යෝජනා ලැබීමෙන් පසු සාකච්ඡාවක්ද පවත්වා අවසන් තීරණයකට එළඹෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට