සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට..

 alt=හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනේ ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව වැලිමඩ සහ මාලිගාවත්ත ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ රෝහල අසලදි හෙරොයින් ග්‍රෑම් 10 ක් තමන් සන්තකයේ තබාගත් 37 හැවිරිදි සැකකරුවෙකු වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාලිගාවත්ත, 21 වත්ත ප්‍රදේශයේදී ද තවත් සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට පත්ව තිබේ. අදාළ පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 04.80 ක් තිබී ඇති අතර ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට