සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

රිය අනතුරු 2822 කින් 2984 ක් වසර තුළ මිය ගිහින්..

 alt=මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2984 ක් මියගොස් ඇති බව වාර්තා වේ. මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාව විසනි් මේ බව අනාවරණය කර සිටින අතර අදාළ කාලය තුළ රිය අනතුරු 2822 ක් සිදුව ඇති බවයි. මියගොස් ඇති පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් වන අතර පදිකයන්ද විශාල ප්‍රමාණයක් ද මෙම අනතුරු හේතුවෙන් මියගොස් ඇත.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට