සත්‍යයේ පුවත් අඩහැරය….

රිය අනතුරු 2822 කින් 2984 ක් වසර තුළ මිය ගිහින්..

 alt=මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2984 ක් මියගොස් ඇති බව වාර්තා වේ. මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාව විසනි් මේ බව අනාවරණය කර සිටින අතර අදාළ කාලය තුළ රිය අනතුරු 2822 ක් සිදුව ඇති බවයි. මියගොස් ඇති පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් වන අතර පදිකයන්ද විශාල ප්‍රමාණයක් ද මෙම අනතුරු හේතුවෙන් මියගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට