සත්‍යයේ පුවත් අඩහැරය….

නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ අපේක්ෂකයින් ගැන අවධානය යොමු කරන්න, පැෆරල් සංවිධානයෙන් පොලිස්පතිවරයාට ඉල්ලීමක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින යම් යම් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි. අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාවක් පොලිස්පතිවරයාට ලබාදුන් බවත් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීම මැතිවරණය ක්‍රියාවලියට මෙන්ම ඡන්ද දායකයින්ටද අහිතකර ලෙස බලපානු ඇති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට