සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ අපේක්ෂකයින් ගැන අවධානය යොමු කරන්න, පැෆරල් සංවිධානයෙන් පොලිස්පතිවරයාට ඉල්ලීමක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින යම් යම් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි. අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාවක් පොලිස්පතිවරයාට ලබාදුන් බවත් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීම මැතිවරණය ක්‍රියාවලියට මෙන්ම ඡන්ද දායකයින්ටද අහිතකර ලෙස බලපානු ඇති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට