සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දෙන්න එපා – ජනාධිපති ..

 alt=ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 250ක මුදලක් නිදහස් කර එම මුදල් අදාළ බැංකුවල ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමුකිරීමට උපදෙස්දු ලබා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොහොර ලබා ගැනීම සදහා ගොවි ජනතාවගේ බැංකු ගිණුම්වලට මුදල් ලැබී නොමැති බවට මුදල් අමාත්‍යාංශයෙන් තමා විමසීමක් කළ බවද එතුමා පවසයි. ඒ අනුව අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හැරී බව ජනාධිපතිවරයා පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ප්‍රකාශ කළ අතර එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්පැන් පානය කරන්නන්ට ඉදිරි මැතිවරණයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට