සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මොරගහකන්ද ජලාශයේ මංගල දියවර ලබන 08 වැනිදා නිකුත්වේ ..

 alt=මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම සහ එම ජලාශය ජනසතු කිරීම ලබන මස 08 වන දින සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. දශක හතරකට පසු මෙරට ඉදි වු විශාලතම බහු කාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30ක විදුලිබලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතව ඇත. මොරගහකන්ද ව්‍යාපෘතිය මගින් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වැද්දීමට, පුද්ගලයින් ලක්ෂ 03කට පිරිසිදු පානිය ජලය ලබාදීමට සහ පුද්ගලයන් ලක්ෂ 15කට සහන සැලසීමට අපේක්ෂිත අතර එම ව්‍යාපෘතියෙන් වාර්ෂිකව රුපියල් මිලියන 5000ක ආර්ථික වාසියක් අපේක්ෂා කෙරෙයි.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට