සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මොරගහකන්ද ජලාශයේ මංගල දියවර ලබන 08 වැනිදා නිකුත්වේ ..

 alt=මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම සහ එම ජලාශය ජනසතු කිරීම ලබන මස 08 වන දින සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. දශක හතරකට පසු මෙරට ඉදි වු විශාලතම බහු කාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30ක විදුලිබලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතව ඇත. මොරගහකන්ද ව්‍යාපෘතිය මගින් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වැද්දීමට, පුද්ගලයින් ලක්ෂ 03කට පිරිසිදු පානිය ජලය ලබාදීමට සහ පුද්ගලයන් ලක්ෂ 15කට සහන සැලසීමට අපේක්ෂිත අතර එම ව්‍යාපෘතියෙන් වාර්ෂිකව රුපියල් මිලියන 5000ක ආර්ථික වාසියක් අපේක්ෂා කෙරෙයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට