සත්‍යයේ පුවත් අඩහැරය….

වැලිකඩ රැඳවියන් 900 ක් සිල් සමාදන් වෙයි..

 alt=වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියම වී සිටින රැඳවියන් 250 කට ආසන්න පිරිසක් ඇතුළත්ව රැඳවියන් 900 දෙනෙකු අද උදෑසන විශේෂ වැඩසටහනකට එවෙී ඇත. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 900 දෙනෙකු පමණ අද (31) උදෑසන සිල් සමාදන් වී ඇති අතර සිල් සමාදන් වූ පිිරිස දවස පුරා වැලිකඩ බන්ධනාගාරයේ ආගමික වතාවත්වල නිරත වීමට නියමිතව ඇත. ඔවුන්ට අද උදෑසන සහ දහවල් දානය ලබාදෙන්නේ බන්ධනාගාරයට පිටතින්වීමද විශේෂත්වයක් වන අතර හීල් දානය සඳහා ආප්ප, ඉදිආප්ප, රොටි සහ වෙනත් ආහාර සිල් සමාදන්වී සිටින පිරිසට අද පිරිනමනු ඇති. මරණ දඩුවමට ලක්ව සිටින සහ සිරදඬුවම් විදින ඇතැම් බන්ධනාගාර රැඳවියන් එම ආහාර ලබාගන්නේ වසර 10 කට පසුවීමද විශේෂත්වයක් වේ.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට