සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැලිකඩ රැඳවියන් 900 ක් සිල් සමාදන් වෙයි..

 alt=වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියම වී සිටින රැඳවියන් 250 කට ආසන්න පිරිසක් ඇතුළත්ව රැඳවියන් 900 දෙනෙකු අද උදෑසන විශේෂ වැඩසටහනකට එවෙී ඇත. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 900 දෙනෙකු පමණ අද (31) උදෑසන සිල් සමාදන් වී ඇති අතර සිල් සමාදන් වූ පිිරිස දවස පුරා වැලිකඩ බන්ධනාගාරයේ ආගමික වතාවත්වල නිරත වීමට නියමිතව ඇත. ඔවුන්ට අද උදෑසන සහ දහවල් දානය ලබාදෙන්නේ බන්ධනාගාරයට පිටතින්වීමද විශේෂත්වයක් වන අතර හීල් දානය සඳහා ආප්ප, ඉදිආප්ප, රොටි සහ වෙනත් ආහාර සිල් සමාදන්වී සිටින පිරිසට අද පිරිනමනු ඇති. මරණ දඩුවමට ලක්ව සිටින සහ සිරදඬුවම් විදින ඇතැම් බන්ධනාගාර රැඳවියන් එම ආහාර ලබාගන්නේ වසර 10 කට පසුවීමද විශේෂත්වයක් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට