සත්‍යයේ පුවත් අඩහැරය….

කල්පිටිය බහුදින ධිවර යත්‍රා හිමියන් විරෝධතාවයක ..

 alt=ටැබ් යන්ත්‍රයක් ලබා දෙමින් ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට නීති පැනවීමට විරෝධය පල කරමින් කල්පිටිය බහුදින  ධිවර යත්‍රා හිමියන් ඔවුන්ගේ  යාත්‍රා වල  කලු කොඩි  ඔසවා විරෝධය පල කිරීමක සිදු කර ඇත.අද (31 ) දින මේ විරෝධය ආරම්භ කල අතර මෙයට රජය පැහැදිලි පිළිතුරක් නොදුනහොත් මුහුදු යාම වර්ජනය කිරීමට තමනට සිදුවන බව කල්පිටිය බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන්වෙ පවසයි. අඩි හතලිහට අඩු බහුදින යාත්‍රා තුන්දහස් පන්සියයක රැකියාවේ නිරත පුද්ගලයන් විසිපන්දහසකට ආසන්න පිරිසකට  මේ නව නීතිරීති තදින් බලපා ඇති බව කන්දකුලිය සවිය ග්‍රාමීය ධිවර සංවිධානය පවසයි. අධ්‍යාපනයක් නොමැති  වීම හේතුවෙන් තම සාමාජිකයනට ටැබ් යන්ත්‍ර භවිතා කිරීමේ ගැටලුවක්ද ඇති බව මෙහිදී පෙන්වා දුන් කන්දකුලිය සවිය ග්‍රාමීය ධිවර සංවිධානය මේ පිළබදව රජය  දැඩි අවධානයක් යොමුකර නිසි පුහුණුවක් සේම ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දිය යුතු බවද  වැඩිදුරටත්පැ සඳහන් කරනු ලබයි .

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට