සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

2018 නව වසර උදාවෙයි..

 alt=උදාවූ 2018 නව වසර සාමය, සතුට සපිරි නිරෝගීමත් මෙන්ම සෞභාග්‍යමත් නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් 2018 නව වසර සැමරීම සදහා විවිධ උත්සව සහ වැඩසටහන් පවත්වන ලද අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව වසර වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත. අතීතයට එක්වන සෑම මොහොතකම අපට ලැබෙන දැනුම සහ අත්දැකීම් තුළින් පරිපූර්ණත්වයට ලඟාවිය හැකි අතර අනාගතයේ සෑම මොහොතක්ම තම අභියෝගාත්මක හැකියාවන් විනිශ්චයට බදුන් කරන බවත් හස සුභපැතුම් පණිවුඩයේ සදහන්ය. ගතවන වසරට සමුදීම මෙන්ම නව වසර බලාපොරොත්තු සහගතව
පිළිගත යුත්තේ පෙර අත්දැකීම් ඔස්සේ බවත් මෙම සුභපැතුම් පණිවුඩයේ වැඩිදුටත් සදහන්ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද නව වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට