සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුරුතු පුර පසළොස්වක පෝය දිනය අදයි..

 alt=දුරුතු පුර පසළොස්වක පෝය දිනය අද (01) යි. දුරුතු පෝය දිනය මෙරට බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහය දිනයක් ලෙස සැලකේ. බුද්ධත්වයට පත්වීමෙන් පසු නව වැනි මාසයේදී බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීම, තුන් බෑ ජටිලයින් දමනය කිරීම ඇතුළු සිදුවීම් රැසක් දුරුතු පොහෝ දිනයේදී සිදුවී ඇති බව සදහන්ය. නව වසරේ උදාවත් සමග එළඹි මෙම පෙහොය දිනය තුළ රටපුරා විවිධ වැඩසටහන් රැසක් සිදුකිරීමට නියමිතය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට