සත්‍යයේ පුවත් අඩහැරය….

දුරුතු පුර පසළොස්වක පෝය දිනය අදයි..

 alt=දුරුතු පුර පසළොස්වක පෝය දිනය අද (01) යි. දුරුතු පෝය දිනය මෙරට බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහය දිනයක් ලෙස සැලකේ. බුද්ධත්වයට පත්වීමෙන් පසු නව වැනි මාසයේදී බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීම, තුන් බෑ ජටිලයින් දමනය කිරීම ඇතුළු සිදුවීම් රැසක් දුරුතු පොහෝ දිනයේදී සිදුවී ඇති බව සදහන්ය. නව වසරේ උදාවත් සමග එළඹි මෙම පෙහොය දිනය තුළ රටපුරා විවිධ වැඩසටහන් රැසක් සිදුකිරීමට නියමිතය.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට