සත්‍යයේ පුවත් අඩහැරය….

පළමු පාසැල් වාරය අද ඇරඹේ..

 alt=2018 වර්ෂයේ පළමු පාසල් වාරය අදින් (02) ඇරඹේ. කෙසේ වෙතත් මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරට අදාළ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු සිදුකරන පාසල් 58 ක් අද දිනයේ ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. අදාළ පාසැල් ලබන 15 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිතව ඇත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට