සත්‍යයේ පුවත් අඩහැරය….

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිස යළි රිමාන්ඩ්..

 alt=යුද සමයේ තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු පිරිස ලබන 16 වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියෝග කරන ලදී. 2008 වසරේදී සුදු වෑන් රථයකින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ දසනායක මහතා ඇතුළු නාවික හමුදා සාමාජිකයින් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට