සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව “සයිටම්” ගැටළුව විසදා නෑ, යළිත් සටනට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන තම අරගලය යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර සයිටම් ගැටළුව වෙනුවෙන් ලබාදෙන ලද විසඳුම් කිසිවක් ආණ්ඩුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බැවින් යළිත් එම සටනට අවතීර්ණ වන බවද වෛද්‍ය අලුත්ගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

ඒ අනුව ඉදිරියේදී යම් යම වෘත්තීය අරගලයන්ට එළඹීමට පවා සිදුවනු ඇතැයිද අලුත්ගේ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට