සත්‍යයේ පුවත් අඩහැරය….

රාගෙදර පතල් සේවකයින් සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි..

 alt=කම්කරු කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් පසුව මැල්සිරිපුර, රාගෙදර මිනිරන් පතලේ සේවකයන් විසින් පවත්වන ලද සත්‍යග්‍රහය ඊයේ (02) තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පෙබරවාරි 15 වනදා වන විට තමන්ට සෑහීමකට පත්විය හැකි විසදුමක් නොලැබුනහොත් යළිත් සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව එම පතල් සේවකයින් අවධාරණය කර සිටියි. මෙම මිනිරන් පතල වසා දමන බවට ප්‍රකාශ වීමත් සමග එම පතල් සේවකයින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට