සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වවුනියාවේ හර්තාලයක්..

 alt=වව්නියාව වෙළඳ සංගමය අද (03) තම වෙළඳ සැල් වසා දමමින් හර්තාලයක් දියත් කර ඇති බව වාර්තා වේ. වව්නියාව, පැරණි බස් නැවතුම්පොළ වසා දැමීම එරෙහිව මෙම හර්තාලය දියත් කර ඇති අතර මෙම බස්නැවතුම්පළ වසා දැමීම නිසා එම පරිශ්‍රයේ ඉදිකර ඇති තම වෙළඳ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුව ඇති බව වව්නියාව වෙළද සංගමය අනාවරණය කර සිටියි. මේ වන විට වෙළද සැල් 147 ක් වසා දැමා ඇති අතර මීට පෙර අදාළ වෙළඳසැල් හිමියන් කළු කොඩි ඔසවා වෙළඳසැල් වසා දමමින් විරෝධතාවයක නිරත විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට