සත්‍යයේ පුවත් අඩහැරය….

ඇඟිලි සලකුණු ක්‍රමයට එරෙහිව ජ’පුර රෝහල් හෙද හෙදියන් වර්ජනයක..

 alt=ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් අද (03) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. රෝහල් කාර්ය මණ්ඩලය සදහා ඇගිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා පෙරේදා (01) සිට අදාළ යන්ත්‍ර සවිකර ඇති අතර මේ සම්බන්ධයෙන් හෙද හෙදියන් සිය විරෝධතාවය පළ කර ඇත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට