සත්‍යයේ පුවත් අඩහැරය….

ඇඟිලි සලකුණු ක්‍රමයට එරෙහිව ජ’පුර රෝහල් හෙද හෙදියන් වර්ජනයක..

 alt=ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් අද (03) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. රෝහල් කාර්ය මණ්ඩලය සදහා ඇගිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා පෙරේදා (01) සිට අදාළ යන්ත්‍ර සවිකර ඇති අතර මේ සම්බන්ධයෙන් හෙද හෙදියන් සිය විරෝධතාවය පළ කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට