සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්තල, හුණුපිටියේ කඩපෙළක ගින්නක්, කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි වෙළදසැල් හිමියන්ගෙන් චෝදනා..

 alt=වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ වෙළදසැල් කිහිපයක අද (03) අළුයම් කාලයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. හුණුපිිටිය, ජයන්ති මල් හන්දිය ප්‍රදේශයේ කඩපෙළක මෙම ගින්න හට ගෙන ඇති අතර වෙළඳසැල් 10 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව වෙළඳසැල් හිමියන් චෝදනා කර සිටියි. කිරිබත්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට