සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

වත්තල, හුණුපිටියේ කඩපෙළක ගින්නක්, කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි වෙළදසැල් හිමියන්ගෙන් චෝදනා..

 alt=වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ වෙළදසැල් කිහිපයක අද (03) අළුයම් කාලයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. හුණුපිිටිය, ජයන්ති මල් හන්දිය ප්‍රදේශයේ කඩපෙළක මෙම ගින්න හට ගෙන ඇති අතර වෙළඳසැල් 10 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව වෙළඳසැල් හිමියන් චෝදනා කර සිටියි. කිරිබත්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට