මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක..
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සෙසු සාමාජිකයින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බව එමහ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.