සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු සියඑම ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති ..

 alt=බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු සියඑම ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇති බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පවත්වා ඇති අතර එහි ඒ පිළිබඳව අවධානය යොමු කර සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.බුද්ධ ශාසනයේ අභිවෘද්ධීය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම භික්ෂු අධ්‍යාපනය නංවාලීම පිළිබදව කරුණු එහිදී වැඩි වශයෙන්සා සාකච්කඡා කර ඇති බවත් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් මෙහි මූලාසනය හෙබවූ අතර ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදූවේ ගුණානනද හිමියන් ඇතුලු භික්ෂූන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිට ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට