සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්මන් රජයේ මූලික අරමුණ වී ඇත්තේ ජනතා සුබසාධනයයි – අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්…

 alt=වත්මන් යහපාලන රජය සෞඛ්‍ය සහ අධ්‍යාපනය කේෂ්ත්‍රයට වැඩි ප්‍රතිපාදන වෙන් කර  ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා පවසා සිටින්නේ වත්මන් රජයේ මූලික අරමුණ වී ඇත්තේ ජනතා සුබසාධනය බවයි. එතුමා මේ බව පවසා සිටියේ “සුව සැරිය” හදිසි ගිලන් රථ සේවා දෙවන අදියර සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදී ඉදිරියේදී ජර්මනියේ සහය මත මෙම ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව එම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය  හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට