සත්‍යයේ පුවත් අඩහැරය….

බැඳුම්කර සිදුවීම පිළිබද ජනපති කොමිසමේ නිර්දේශ පිළිගැනීමට සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා.

 alt=මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ පිළිගැනීමට සුදානම් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සදහන් කරයි.අර්ජුන මහේන්ද්‍රන් මහතාව මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම,නිවැරදි පත්කිරීමක් ලෙස අදාළ ජනාධිපති කොමිසම විසින් පිළිගෙන ඇති බව සදහන් කර ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා, එමගින් අග්‍රාමාත්‍යවරයාට ඇතැමුන් විසින් එල්ල කළ චෝදනා පදනම් විරහිත බව ද අවධාරණය කර ඇත.කෙසේ වෙතත් නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බැවින් බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙන බව ද අජිත් පී.පෙරේරා අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට