සත්‍යයේ පුවත් අඩහැරය….

නෙළුම් පොහොට්ටුවේ වේදිකාවට නගින SLFP මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව දැඩි තීරණ – SLFP මහලේකම්.

 alt=නෙළුම් පොහොට්‌ටුව ලකුණින් සංවිධානය කරනු ලබන දේශපාලන වේදිකාවලට එක්‌වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව තීරණයක්‌ ගන්නා බව ශ්‍රී.ල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.මේ අවස්‌ථාවේ දී පක්‍ෂයක්‌ වශයෙන් ප්‍රමුඛතාව දී තිබෙන්නේ ඉදිරි මැතිවරණය පිළිබඳව බව පවසා ඇති අමාත්‍යවරයා,පක්‍ෂයේ විනයට පටහැනිව කටයුතු කරන පිරිස්‌ පිළිබඳව තොරතුරු එක්‌රැස්‌ කරමින් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව කටයුතු කරන ක්‍රමවේදයක්‌ පවතින බව අවධාරණය කර ඇත.එක්‌රැස්‌ කරනු ලබන තොරතුරුවලට අනුව ඉදිරි කාලයේදී නිසි පියවර ගන්නා බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර ඇත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට