සත්‍යයේ පුවත් අඩහැරය….

නෙළුම් පොහොට්ටුවේ වේදිකාවට නගින SLFP මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව දැඩි තීරණ – SLFP මහලේකම්.

 alt=නෙළුම් පොහොට්‌ටුව ලකුණින් සංවිධානය කරනු ලබන දේශපාලන වේදිකාවලට එක්‌වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව තීරණයක්‌ ගන්නා බව ශ්‍රී.ල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.මේ අවස්‌ථාවේ දී පක්‍ෂයක්‌ වශයෙන් ප්‍රමුඛතාව දී තිබෙන්නේ ඉදිරි මැතිවරණය පිළිබඳව බව පවසා ඇති අමාත්‍යවරයා,පක්‍ෂයේ විනයට පටහැනිව කටයුතු කරන පිරිස්‌ පිළිබඳව තොරතුරු එක්‌රැස්‌ කරමින් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව කටයුතු කරන ක්‍රමවේදයක්‌ පවතින බව අවධාරණය කර ඇත.එක්‌රැස්‌ කරනු ලබන තොරතුරුවලට අනුව ඉදිරි කාලයේදී නිසි පියවර ගන්නා බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට