සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් සේවක වර්ජනය ලබන 10 වනදා, තීරණාත්මක සාකච්ඡාවක් හෙට..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 10 වන දා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව එම ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) දින තැපැල් වෘත්තීය සමිති සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් එහිදී එම ඉල්ලීම් සදහා ස්ථීර විසදුමක් ලබා දීමට හැකිවනු ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා සදහන් කර සිටියි.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට