සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තැපැල් සේවක වර්ජනය ලබන 10 වනදා, තීරණාත්මක සාකච්ඡාවක් හෙට..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 10 වන දා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව එම ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) දින තැපැල් වෘත්තීය සමිති සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් එහිදී එම ඉල්ලීම් සදහා ස්ථීර විසදුමක් ලබා දීමට හැකිවනු ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට