සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට..?

 alt=ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා තේරීම ලබන 9 වන දා සිදුකරන බව ක්‍රිකට් සභාපතිවරයා සදහන් කර සිටියි. ඒ අනුව දැනට කණ්ඩායමේ නායකත්වය දරන තිසර පෙරේරා එයින් ඉවත් වන අතර ඒ සදහා දිනේෂ් චන්දිමාල් හෝ ඇන්ජලෝ මැතිව්ස් නව නායකයා ලෙස පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව ඇති නිසා එම නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව ක්‍රිකට් විචාරකයින් අනාවැකි පල කරයි.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට