සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට..?

 alt=ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා තේරීම ලබන 9 වන දා සිදුකරන බව ක්‍රිකට් සභාපතිවරයා සදහන් කර සිටියි. ඒ අනුව දැනට කණ්ඩායමේ නායකත්වය දරන තිසර පෙරේරා එයින් ඉවත් වන අතර ඒ සදහා දිනේෂ් චන්දිමාල් හෝ ඇන්ජලෝ මැතිව්ස් නව නායකයා ලෙස පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව ඇති නිසා එම නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව ක්‍රිකට් විචාරකයින් අනාවැකි පල කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට