සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රෑ 07 න් පසු ජනද්ය ඉල්ලා නිවෙස් වලට යෑම තහනම්, කොමිසමෙන් චක්‍රලේඛයක්..

 alt=රාත්‍රී 07.00 න් පසු ජන්දය දෙන ලෙස ඉල්ලා ජන්ද දායකයන්ගේ නිවෙස් වලට යාම තහනම් කරමින් මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඡන්ද අපේක්‍ෂකයා ඇතුළු 10 දෙනකුට පමණක්‌ ජන්ද දායකයන්ගේ නිවෙස්‌ වලට ගොස්‌ ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලීම් කළ හැකි අතර මෙහිදී සංගීත කණ්‌ඩායම් සහ ධජ රැගෙන යාමද මෙම චක්‍රෙල්ඛය මගින් තහනම් කර ඇත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙම චක්‍රලේඛය සියලුම දේශපාලන පක්‌ෂවල ලේකම්වරුන්ට මෙන්ම අපේක්‍ෂකයින්ටද දන්වා ඇති අතර අදාළ චක්‍රලේඛය නොසලකා හරිමින් කටයුතු කරන අපේක්‍ෂකයන්ගේ අපේක්‍ෂත්වය තහනම් කිරීම සම්බධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති බව ද වාර්තා වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට