සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිසියේ වැරදි ගැන මහජනතාවගෙන් පැමිණිලි, නිලධාරීන් 1182 කට එරෙහිව චෝදනා..

 alt=අපක්ෂපාතීව කටයුතු නොකිරීම සහ අපරාධ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම නිසා පොලිස් නිලධාරීන් 1182 කට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. මහජනතාව විසින් මෙම පැමිණිලි ජාතික පොලිස්‌ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර උසස් පොලිස්‌ නිලධාරීන් මෙන්ම විශ්‍රාමික පොලිස්‌ නිලධාරීන්ට එරෙහිවද අදාළ පැමිණිල් රැසක් ලැබී ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට