සත්‍යයේ පුවත් අඩහැරය….

රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා ජනතා අයිතියට..

 alt=රාජගිරිය ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 08 වනදා ජනතා අයිතියට පැවරීමට නියමිතව ඇති බව වාර්තා වේ. දැඩි මාර්ග තදබදයක් පවතින කොළඹ, රාජගිරිය ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම නව ගුවන් පාලම මාස 11 ක් වැනි කෙටි කාලයකින් නිම කිරීමට හැකිවී ඇත. මිටර් 534 ක දිගින් යුතු මෙම නව ගුවන් පාලම මංතිරු 04 කින් යුක්ත වන අතර රුපියල් මිලියන 4700 ක් ඊට වැයවී ඇත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට