සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා ජනතා අයිතියට..

 alt=රාජගිරිය ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 08 වනදා ජනතා අයිතියට පැවරීමට නියමිතව ඇති බව වාර්තා වේ. දැඩි මාර්ග තදබදයක් පවතින කොළඹ, රාජගිරිය ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම නව ගුවන් පාලම මාස 11 ක් වැනි කෙටි කාලයකින් නිම කිරීමට හැකිවී ඇත. මිටර් 534 ක දිගින් යුතු මෙම නව ගුවන් පාලම මංතිරු 04 කින් යුක්ත වන අතර රුපියල් මිලියන 4700 ක් ඊට වැයවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට