සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

තැපැල් ඡන්දයට අමතර දින දෙකක්..

 alt=පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අතිරේක දින දෙකක් නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි.


ඒ අනුව ලබන පෙබරවාරි 01 සහ 02 යන දෙදින තුළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අතිරේක අවස්ථාවක් හිමිවනු ඇත. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ජනවාරි මස 25 සහ 26 යන දෙදින නම් කර ඇති අතර ඊට අතිරේකව ඉහත දිනයන් වෙන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර අැත.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට