සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තැපැල් ඡන්දයට අමතර දින දෙකක්..

 alt=පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අතිරේක දින දෙකක් නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි.


ඒ අනුව ලබන පෙබරවාරි 01 සහ 02 යන දෙදින තුළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අතිරේක අවස්ථාවක් හිමිවනු ඇත. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ජනවාරි මස 25 සහ 26 යන දෙදින නම් කර ඇති අතර ඊට අතිරේකව ඉහත දිනයන් වෙන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට