සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

විශ්ව විද්‍යාලවලට ඉල්ලුම් කරන උපදෙස් ඇතුළත් අත්පොත අද නිකුත් වෙයි, ලියාපදිංචිය අන්තර්ජාලයෙන්..

 alt=විශ්ව විද්‍යාල සදහා නවක සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද (05) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. අදාළ අත්පොතේ උපදෙස් පරිදි 2017 වසරේ උසස් පෙළ විභාග ප‍්‍රතිඵල මත අද (05) සිට ලබන 26 වැනිදා තෙක් ඔන්ලයින් ක‍්‍රමය හරහා පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. විශ්ව විද්‍යාල සදහා ලියාපදිංචි වීම www.admission.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැක.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට