සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 20 වනදාට පෙර..

 alt=පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ලබන 20 වනදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මේ බව පවසා සිටියේ අද (05) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. සිය අදහස් දක්වමින් දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ මැතිවරණය වෙනුවෙන් ඉදිකර තිබෙන මැතිවරණ කාර්යාල ජනවාරි 31 ක් වන දිනට පෙර ඉවත් කළ යුතු බවයි. මෙම නියෝගය පැහැර හරින කාර්යාල, මැතිවරණ පෝස්ටර් සහ බැනර් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට