සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 20 වනදාට පෙර..

 alt=පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ලබන 20 වනදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මේ බව පවසා සිටියේ අද (05) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. සිය අදහස් දක්වමින් දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ මැතිවරණය වෙනුවෙන් ඉදිකර තිබෙන මැතිවරණ කාර්යාල ජනවාරි 31 ක් වන දිනට පෙර ඉවත් කළ යුතු බවයි. මෙම නියෝගය පැහැර හරින කාර්යාල, මැතිවරණ පෝස්ටර් සහ බැනර් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට