සත්‍යයේ පුවත් අඩහැරය….

නිල සංචාරයක් සදහා ලැට්වියානු ජනාධිපතිවරයා දිවයිනට..

 alt=නිල සංචාරයක් සදහා ලැට්වියානු ජනාධිපති රේමන් වොජොයින්ස් මහතා ඊයේ (06) පස්වරුවේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ලැට්වියානු ජනාධිපතිවරයා ලබන 16 වනදා තෙක් මෙරට රැදී සිටීමට නියමිතව ඇති අතර එහිදී ඒ මහතා මෙරට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට