සත්‍යයේ පුවත් අඩහැරය….

තඹුත්තේගම දී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක්, එකම පවුලේ මව සහ පියා මරුට..

 alt=තඹුත්තේගම දී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීම නිසා සිදුවු රිය අනතුරකින් එකම පවුලේ මව සහ පියා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.අනුරාධපුරය – පාදෙණිය මාර්ගයේ මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රීරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ මව, පියා, දියණිය ඇතුළු කාන්තාවක් තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මව සහ පියා මියගොස් ඇති බව සදහන්ය.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට