සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රැකියා අහිමි වීම ගැන සාධාරණයක් ඉටු නොකළහොත් හෙට සිට මාරාන්තික උපවාසයක් – හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමය

 alt=තමන්ට අහිමිවූ රැකියා සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොකළහොත් මාරාන්තික උපවාසයක් අරඹන බව හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමය අනතුරු අගවා සිටියි. සිය රැකියා අහිමි කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් නිසි විසදුමක් ලබාදීමට කටයුතු නොකළහොත් හෙට (09) සිට මාරාන්තික උපවාසයක් ඇරඹීමට කටයුතු කරන බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. සේවයෙන් ඉවත් කරන ලද හම්බන්තොට වරායේ සේවකයින්ගේ දෙමාපියන් විසින් මේ වන විට දින 49 ක්‌ පුරා අඛණ්‌ඩ සත්‍යග්‍රහයකද නියැළී සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට