සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

රැකියා අහිමි වීම ගැන සාධාරණයක් ඉටු නොකළහොත් හෙට සිට මාරාන්තික උපවාසයක් – හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමය

 alt=තමන්ට අහිමිවූ රැකියා සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොකළහොත් මාරාන්තික උපවාසයක් අරඹන බව හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමය අනතුරු අගවා සිටියි. සිය රැකියා අහිමි කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් නිසි විසදුමක් ලබාදීමට කටයුතු නොකළහොත් හෙට (09) සිට මාරාන්තික උපවාසයක් ඇරඹීමට කටයුතු කරන බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. සේවයෙන් ඉවත් කරන ලද හම්බන්තොට වරායේ සේවකයින්ගේ දෙමාපියන් විසින් මේ වන විට දින 49 ක්‌ පුරා අඛණ්‌ඩ සත්‍යග්‍රහයකද නියැළී සිටියි.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට