සත්‍යයේ පුවත් අඩහැරය….

ශිත කාලගුණය පෙබරවාරි මාසය තෙක්..

 alt=මේ දිනවල රට තුළ ප්‍රදේශ කිහිපයක උදෑසන කාලයේ පවතින අධික ශිත කාලගුණික තත්ත්වය ලබන පෙබරවාරි මාසය තුළදීද පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ ශිත දේශගුණය හේතුවෙන් දිවයින පුරා වියළි කාලගුණයක්‌ පවතිනු ඇති බවත් අනිද්දා සිට දින හතරක් පමණ පස්වරු කාලය තුළ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට