සත්‍යයේ පුවත් අඩහැරය….

ජ’පුර හෙද වර්ජනයට දින හයයි..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියක් විසින් ආරම්භ කර ඇති වර්ජනය හයවැනි දිනයටත් අද (08) දිනය තුළ ක්‍රියාත්මක වේ. පැය හයේ වැඩමුරය, පැය පහමාරක් දක්වා පහත හෙලන ලෙස ඉල්ලා සිටීම, හෙද හෙදියන් සේවයට වාර්තා කිරීම සදහා අැගිලි සලකුණු යන්ත්‍ර සවිකිරීමට විරෝධය පළකිරීම අැතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රෝහල් හෙද කාර්ය මන්ඩලය මෙම වර්ජනය අාරම්භ කර තිබේ. කෙසේ වෙතත් මෙම වර්ජනයට එරෙහිව නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක්‌ද නිකුත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට