මීතොටමුල්ල කුණු කන්දේ යළිත් ගින්නක්..
මීතොටමුල්ල කුණු කන්ද තුළ මීට සුළු මොහොතකට පෙර ගිනි ගැනීමක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. දහම්පුර ප්‍රදේශයට ආසන්නව කසළ කන්දේ මෙම ගිනි ගැනීම ඇතිවී තිබෙන අතර ගින්න නිවා දැමීම සදහා ගිනි නිවීමේ රථ යොදවා ඇති බව ද වාර්තා වේ.