සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

පාකිස්ථානයේ පොහොර නැව කොළඹට, බෙදාහැරීම කඩිනමින්..

 alt=යූරියා පොහොර මෙට්‍රික්ටොන් 48000 ක් රැගත් නෞකාවක් මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම පෙහොර සහිත නෞකාව පාකිස්ථානයේ සිට මෙරටට පැමිණ ඇති අතර මේ වන විට අදාළ පොහොර තොගය පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර අදාළ පෙහොර රටපුරා බෙදා හැරීමට අවශ්‍ය කටයුතු ද ලහි ලහියේ සිදුකෙරෙමින් පවතින බවද සදහන්ය.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට