සත්‍යයේ පුවත් අඩහැරය….

පාකිස්ථානයේ පොහොර නැව කොළඹට, බෙදාහැරීම කඩිනමින්..

 alt=යූරියා පොහොර මෙට්‍රික්ටොන් 48000 ක් රැගත් නෞකාවක් මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම පෙහොර සහිත නෞකාව පාකිස්ථානයේ සිට මෙරටට පැමිණ ඇති අතර මේ වන විට අදාළ පොහොර තොගය පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර අදාළ පෙහොර රටපුරා බෙදා හැරීමට අවශ්‍ය කටයුතු ද ලහි ලහියේ සිදුකෙරෙමින් පවතින බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට