හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රංජිත් අතපත්තු මහතා දිවියෙන් සමුගනී…
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු මහතා අද (08) දිනයේ අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඒ මහතා 84 වන විය.ඒ මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර 1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.