සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රංජිත් අතපත්තු මහතා දිවියෙන් සමුගනී…

 alt=හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු මහතා අද (08) දිනයේ අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඒ මහතා 84 වන විය.ඒ මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර 1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට