සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙට මධ්‍යම රාත්‍රියේ සිට තැපෑලේ අඛණ්ඩ වර්ජනයක්..?

 alt=හෙට (10) මධ්‍යම රාත්‍රි 12 සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද එම පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

තැපැල් සේවකයින් මුහුණ දී ඇති සේවා ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් සමග මේ වන විට සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුවද මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් වෘත්තීය ක්‍රියාමාර්ගකට අවතීර්ණ වීමට සිදුව ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට