සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

සේවයෙන් ඉවත් කළ මාගම්පුර වරායේ සේවකයින් මාරාන්තික උපවාසයක් අරඹයි..

 alt=අද (09) උදෑසන සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව හම්බන්තොට වරායේ සේවයෙන් ඉවත් කරන ලද සේවකයින් පවසා සිටියි. වරායේ සේවයෙන් ඉවත් කරන ලද මෙම සේවකයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විසදුමක් ලබා නොදීම නිසා මෙසේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම සේවකයින් වැඩිදුරටත් පවසා සිටියි. අදාළ සේවකයින්ගේ දෙමව්පියන් විසින්ද මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වී සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට