සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සේවයෙන් ඉවත් කළ මාගම්පුර වරායේ සේවකයින් මාරාන්තික උපවාසයක් අරඹයි..

 alt=අද (09) උදෑසන සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව හම්බන්තොට වරායේ සේවයෙන් ඉවත් කරන ලද සේවකයින් පවසා සිටියි. වරායේ සේවයෙන් ඉවත් කරන ලද මෙම සේවකයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විසදුමක් ලබා නොදීම නිසා මෙසේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම සේවකයින් වැඩිදුරටත් පවසා සිටියි. අදාළ සේවකයින්ගේ දෙමව්පියන් විසින්ද මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වී සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට