සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

නව නායකත්වය මැතිව්ස්ට..

 alt=ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. එම ආයතකය විසින් අද (09) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වූ අතර දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් බංගලාදේශය සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගයට කැඳවා ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට