සත්‍යයේ පුවත් අඩහැරය….

නව නායකත්වය මැතිව්ස්ට..

 alt=ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. එම ආයතකය විසින් අද (09) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වූ අතර දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් බංගලාදේශය සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගයට කැඳවා ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට