සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ගබඩාගත රුධිර හිඟයක් ඇතිවීමේ අවදානමක්, කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන්න – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

 alt=ගබඩාගත රුධිර හිඟයක් ඇති වීමේ අවදානමක් ඇතිවි ඇති බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඩෙංගු ඇතුළු වෙනත් රෝග තත්ත්වයන් නිසා සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණයේ අඩු වීමක් සිදුවන බවත් ජනවාරි සිට අප්‍රේල් දක්වා රුධිර පරිත්‍යාග කිරීම පහළ යන තත්ත්වයක්ද ඇතිවන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. ඒ අනුව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට මෙන්ම ආසන්නයේම පිහිටා ඇති රෝහල කරාගොස් එහි රුධිර මධ්‍යස්ථානයට රුධිරය පරිත්‍යාග කළ හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට