සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගබඩාගත රුධිර හිඟයක් ඇතිවීමේ අවදානමක්, කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන්න – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

 alt=ගබඩාගත රුධිර හිඟයක් ඇති වීමේ අවදානමක් ඇතිවි ඇති බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඩෙංගු ඇතුළු වෙනත් රෝග තත්ත්වයන් නිසා සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණයේ අඩු වීමක් සිදුවන බවත් ජනවාරි සිට අප්‍රේල් දක්වා රුධිර පරිත්‍යාග කිරීම පහළ යන තත්ත්වයක්ද ඇතිවන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. ඒ අනුව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට මෙන්ම ආසන්නයේම පිහිටා ඇති රෝහල කරාගොස් එහි රුධිර මධ්‍යස්ථානයට රුධිරය පරිත්‍යාග කළ හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට