සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෘශ්‍යාබාධිතයින් ඇතුළු රටේ ආබාධිත ජනතාව ගැන රජයට තැකීමක් නෑ, ඉදිරි මැතිවරණයේදී ඡන්දය වර්ජනය කරනවා – රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව

 alt=මෙරට දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හට රැකියා ලබාදීම සදහා කිසිදු බලධාරියෙකු කටයුතු නොකිරීම නිසා එම පිරිස දැඩි අසාධාරණයකට මෙන්ම අසීරුතාවයකට පත්ව ඇති බව රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව අවධාරණය කර සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව පවසා සිටින අතර දෘශ්‍යාබාධිත උපාධිධාරීන් මෙන්ම රටේ වෙනත් ආබාධිතයින්ගේ ගැටළු පිළිබද ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු නොකිරීම නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට තීරණය කළ බවද රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට