සත්‍යයේ පුවත් අඩහැරය….

දෘශ්‍යාබාධිතයින් ඇතුළු රටේ ආබාධිත ජනතාව ගැන රජයට තැකීමක් නෑ, ඉදිරි මැතිවරණයේදී ඡන්දය වර්ජනය කරනවා – රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව

 alt=මෙරට දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හට රැකියා ලබාදීම සදහා කිසිදු බලධාරියෙකු කටයුතු නොකිරීම නිසා එම පිරිස දැඩි අසාධාරණයකට මෙන්ම අසීරුතාවයකට පත්ව ඇති බව රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව අවධාරණය කර සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව පවසා සිටින අතර දෘශ්‍යාබාධිත උපාධිධාරීන් මෙන්ම රටේ වෙනත් ආබාධිතයින්ගේ ගැටළු පිළිබද ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු නොකිරීම නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට තීරණය කළ බවද රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට