සත්‍යයේ පුවත් අඩහැරය….

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ප්‍රථම ප්‍රචාරක රැළිය හෙට අනුරාධපුරයේදී..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළමු ප්‍රචාරක රැළිය
හෙට (10) සවස 02.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතව ඇත.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇති අතර මෙහිදී පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇති බවද පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට