සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිද අත්අඩංගුවට, 17 තෙක් රිමාන්ඩ්..

 alt=උකස් කරන ලද ස්වර්ණාභරණ තොගයක්, ව්‍යාජ ආභරණ තොගයකට මාරු කරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තංගල්ල පොලිසියට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී වික්‌ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය ඊයේ (09) අත්අඩංගුවට ගන්නා ලද අතර ඇය ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අත්අඩංගුවට පත් හෂිනි රත්නායක මහත්මිය ඊයේ තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදී අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

හෂිනි රත්නායක මහත්මිය තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී උකස්‌ කරන ලද රුපියල් දොළොස්‌ ලක්‌ෂ අසූ දහසක රන් ආභරණ තොගයක්‌, ව්‍යාජ ආභරණ වලට මාරුකර ඇති බවට තංගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා තංගල්ල පොලිසියට පැමිණි ඇය අත්අඩංගුවට ගෙන ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට